2 කොරින්ති 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙයින් පීඩා විඳින්න අපට සිදු වුණත් එමගින් ඔබට සැනසිල්ලක් ලැබෙයි. එලෙසම ඔබේ ගැලවීමටද එය මඟ පාදයි.+ අපට සැනසීම ලැබෙන විට එමගින් ඔබටත් සැනසීමක් ලැබෙන අතර අප විඳින දුක්ම ඔබට විඳින්න සිදු වන විට ඒ සැනසීම තුළින් ඒවා විඳදරාගැනීමට ශක්තියද ඔබට ලැබේ.+ 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:6 මුරටැඹ,11/1/1996, 14 පි.
6 එහෙයින් පීඩා විඳින්න අපට සිදු වුණත් එමගින් ඔබට සැනසිල්ලක් ලැබෙයි. එලෙසම ඔබේ ගැලවීමටද එය මඟ පාදයි.+ අපට සැනසීම ලැබෙන විට එමගින් ඔබටත් සැනසීමක් ලැබෙන අතර අප විඳින දුක්ම ඔබට විඳින්න සිදු වන විට ඒ සැනසීම තුළින් ඒවා විඳදරාගැනීමට ශක්තියද ඔබට ලැබේ.+