2 කොරින්ති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් ඔබ දැන් ඔහුට කාරුණිකව සමාව දී+ ඔහුව සැනසිය යුතුයි. එසේ කළේ නැත්නම් එවැනි කෙනෙකුට දැනෙන අධික දුක නිසා ඔහු සම්පූර්ණයෙන්ම කලකිරීමට පත් විය හැක.+ 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:7 මුරටැඹ,6/15/2010, 13 පි.10/1/1998, 17-18 පි.
7 එහෙයින් ඔබ දැන් ඔහුට කාරුණිකව සමාව දී+ ඔහුව සැනසිය යුතුයි. එසේ කළේ නැත්නම් එවැනි කෙනෙකුට දැනෙන අධික දුක නිසා ඔහු සම්පූර්ණයෙන්ම කලකිරීමට පත් විය හැක.+