2 කොරින්ති 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇත්තෙන්ම ඔබ ක්රිස්තුස්ගෙන් ලැබුණු සහතිකපතක් හා සමානය. එය ලියනු ලැබුවේ දේවසේවකයන් වන අප විසිනි.+ ලිවීම සඳහා භාවිත කළේ තීන්ත නොව ජීවමාන දෙවිගේ බලයයි.+ එය ලිව්වේ ගල් පුවරු මත නොව+ හදවත් නමැති පුවරු මතයි.+
3 ඇත්තෙන්ම ඔබ ක්රිස්තුස්ගෙන් ලැබුණු සහතිකපතක් හා සමානය. එය ලියනු ලැබුවේ දේවසේවකයන් වන අප විසිනි.+ ලිවීම සඳහා භාවිත කළේ තීන්ත නොව ජීවමාන දෙවිගේ බලයයි.+ එය ලිව්වේ ගල් පුවරු මත නොව+ හදවත් නමැති පුවරු මතයි.+