2 සමහරුන් කියා සිටින්නේ අප කටයුතු කරන්නේ අපගේම ආශාවන් පිනවීමේ අදහසින් බවය. එවැනි අය ඉදිරියේ නිර්භීතව කටයුතු කිරීමටත් ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගැනීමටත් සිදු වෙයි+ කියා මට සිතේ. නමුත් මා ඔබව හමු වූ විට එවැනි දැඩි පියවර නොගැනීම සඳහා දැන් සිටම වෙනස්කම් කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.