26 මම බොහෝ දුර බැහැර පෙදෙස්වලට ගමන් කළෙමි. ගංගා හරහා යන විටත් නුවරවලදීත්+ පාළු පෙදෙස් හරහා යන විටත් මුහුදු ගමන්වලදීත් මා විවිධ උවදුරුවලට ලක් වූ අතර මංකොල්ලකාරයන්ගෙනුත්+ මගේම ජාතියේ අයගෙනුත්+ වෙනත් ජාතීන්ට අයත් අයගෙනුත්+ බොරු සහෝදරයන්ගෙනුත් මම බොහෝ පීඩාවලට මුහුණ දුන්නෙමි.