14 දැන් මා ඔබව හමු වීමට අදහස් කරමින් සිටින්නේ තුන්වෙනි වතාවටය.+ මා පැමිණියත් ඔබට බරක් වන්නේ නැත. මන්ද මට අවශ්‍ය වන්නේ ඔබ සතු දේවල් නොව+ ඔබවය. මා එසේ කියන්නේ සාමාන්‍යයෙන් දරුවන්+ තම දෙමාපියන් වෙනුවෙන් ධනය රැස් කරනවා නොව දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් ධනය රැස් කරන නිසාය.+