ගලාති 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මගේ පියවරුන්ගේ සම්ප්රදායන්+ සඳහා මට කොතරම් උද්යෝගයක්+ තිබුණාද කිවහොත් මගේ ජාතියට අයත් මගේම වයසේ සිටි බොහෝදෙනෙකුට වඩා මම යුදෙව් ආගම තුළ මහත් දියුණුවක් ලබමින් සිටියෙමි.+
14 මගේ පියවරුන්ගේ සම්ප්රදායන්+ සඳහා මට කොතරම් උද්යෝගයක්+ තිබුණාද කිවහොත් මගේ ජාතියට අයත් මගේම වයසේ සිටි බොහෝදෙනෙකුට වඩා මම යුදෙව් ආගම තුළ මහත් දියුණුවක් ලබමින් සිටියෙමි.+