6 නමුත් ප්රමුඛත්වය ගන්නා අය ලෙස කවුරුත් හොඳින් හඳුනන පුරුෂයන්+ මාර්ගයෙන් මට කිසිම අලුත් දෙයක් ලැබුණේ නැත. ඔවුන් මීට කලින් යම් වරප්රසාද ලබාගෙන සිටියත් වැදගත් වන්නේ එය නොවේ.+ එසේ වන්නේ දෙවි මිනිසුන්ව විනිශ්චය කරන්නේ ඔවුන්ගේ පිටාතර පෙනුමට අනුව නොවන නිසාය.+