ගලාති 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ කුමක්ද? “මේ සේවිකාවයි ඇගේ පුතාවයි මෙතැනින් එළවා දමන්න. මන්ද සේවිකාවකගේ පුතෙක් නිදහස් ස්ත්රියකගේ පුතා සමඟ එකට උරුමය බෙදාගන්නේ නැත.”+
30 නමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ කුමක්ද? “මේ සේවිකාවයි ඇගේ පුතාවයි මෙතැනින් එළවා දමන්න. මන්ද සේවිකාවකගේ පුතෙක් නිදහස් ස්ත්රියකගේ පුතා සමඟ එකට උරුමය බෙදාගන්නේ නැත.”+