එෆීස 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු සමඟ එකට බැඳී පවතින ඒ මුළු ගොඩනැඟිල්ලේ සියලු කොටස් එකමුතුකමින් එකිනෙකා සමඟ බැඳී පවතින නිසා+ එය යෙහෝවා දෙවි වෙනුවෙන් ඉදි කරනු ලබන ශුද්ධ දේවමාලිගාවක් ලෙසට ගොඩනැඟෙමින් පවතී.+ එෆීස 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:21 මුරටැඹ,7/15/2010, 22 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 27 පි.
21 ඔහු සමඟ එකට බැඳී පවතින ඒ මුළු ගොඩනැඟිල්ලේ සියලු කොටස් එකමුතුකමින් එකිනෙකා සමඟ බැඳී පවතින නිසා+ එය යෙහෝවා දෙවි වෙනුවෙන් ඉදි කරනු ලබන ශුද්ධ දේවමාලිගාවක් ලෙසට ගොඩනැඟෙමින් පවතී.+