ෆිලිප්පි 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එයින් මා අදහස් කරන්නේ මගේ ත්‍යාගය මා දැනටමත් ලබාගෙන සිටිනවා කියාවත් මා පූර්ණ තත්වයකට පත් වී සිටිනවා කියාවත් නොවේ.+ ඒ වෙනුවට ක්‍රිස්තුස් යේසුස් මාව තෝරාගෙන මට ලබා දීමට යන ඒ දේ+ අත් කරගැනීම සඳහා+ මම දැඩි වෑයමක නිරත වී සිටිමි.+
12 එයින් මා අදහස් කරන්නේ මගේ ත්‍යාගය මා දැනටමත් ලබාගෙන සිටිනවා කියාවත් මා පූර්ණ තත්වයකට පත් වී සිටිනවා කියාවත් නොවේ.+ ඒ වෙනුවට ක්‍රිස්තුස් යේසුස් මාව තෝරාගෙන මට ලබා දීමට යන ඒ දේ+ අත් කරගැනීම සඳහා+ මම දැඩි වෑයමක නිරත වී සිටිමි.+