කොලොස්සි 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ කුමක් පැවසුවත් කුමක් කළත්+ ඒ සෑම දෙයක්ම පියාණන් වන දෙවිට ස්තුති කරමින්+ ස්වාමීන් වන යේසුස්ව+ සිහියේ තබාගනිමින් කරන්න.
17 ඔබ කුමක් පැවසුවත් කුමක් කළත්+ ඒ සෑම දෙයක්ම පියාණන් වන දෙවිට ස්තුති කරමින්+ ස්වාමීන් වන යේසුස්ව+ සිහියේ තබාගනිමින් කරන්න.