ෆිලෙමොන් 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මා ශුභාරංචිය හේතුවෙන් සිරභාරයේ සිටින මේ මොහොතේදී+ ඔබ වෙනුවට+ ඔහුව තබාගෙන මගේ වැඩකටයුතුවලට ඔහුගෙන් දිගටම යම් උපකාරයක් ලබාගැනීමට මම කැමැත්තෙමි.
13 මා ශුභාරංචිය හේතුවෙන් සිරභාරයේ සිටින මේ මොහොතේදී+ ඔබ වෙනුවට+ ඔහුව තබාගෙන මගේ වැඩකටයුතුවලට ඔහුගෙන් දිගටම යම් උපකාරයක් ලබාගැනීමට මම කැමැත්තෙමි.