හෙබ්‍රෙව් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එලෙසම ඔහු, “මම ඔහු කෙරෙහි මාගේ විශ්වාසය තබමි”+ කියාද, “යෙහෝවා දෙවි මට දුන් දරුවන් සමඟ මම සිටිමි”+ කියාද පවසයි.
13 එලෙසම ඔහු, “මම ඔහු කෙරෙහි මාගේ විශ්වාසය තබමි”+ කියාද, “යෙහෝවා දෙවි මට දුන් දරුවන් සමඟ මම සිටිමි”+ කියාද පවසයි.