හෙබ්‍රෙව් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ අනුව තම ‘සහෝදරයන්ට’ සෑම ආකාරයකින්ම සමාන වීමට ඔහුට සිදු විය.+ ඔහු එසේ කළේ දයාවන්ත මෙන්ම විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වී මිනිසුන්ගේ පාප වෙනුවෙන්+ දෙවි ඉදිරියේ පෙනී සිට+ දෙවි සමඟ නැවතත් සමාදාන වීමට මඟ පාදන+ පූජාවක් ඔප්පු කිරීමටය. හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:17 මුරටැඹ,4/15/2007, 21 පි.2/1/2007, 20-21 පි.
17 ඒ අනුව තම ‘සහෝදරයන්ට’ සෑම ආකාරයකින්ම සමාන වීමට ඔහුට සිදු විය.+ ඔහු එසේ කළේ දයාවන්ත මෙන්ම විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වී මිනිසුන්ගේ පාප වෙනුවෙන්+ දෙවි ඉදිරියේ පෙනී සිට+ දෙවි සමඟ නැවතත් සමාදාන වීමට මඟ පාදන+ පූජාවක් ඔප්පු කිරීමටය.