හෙබ්‍රෙව් 13:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 විවිධාකාර, නුහුරු ඉගැන්වීම්වලින් ගසාගෙන නොයෑමට වගබලා ගන්න.+ මන්ද සිත ශක්තිමත් විය යුත්තේ දෙවිගේ මහත් කරුණාවෙන්+ මිස ආහාරවලින් නොවේ.+ ආහාරවලට අනවශ්‍ය අවධානයක් ලබා දෙන අය එයින් ප්‍රයෝජනයක් ලබා නැත.
9 විවිධාකාර, නුහුරු ඉගැන්වීම්වලින් ගසාගෙන නොයෑමට වගබලා ගන්න.+ මන්ද සිත ශක්තිමත් විය යුත්තේ දෙවිගේ මහත් කරුණාවෙන්+ මිස ආහාරවලින් නොවේ.+ ආහාරවලට අනවශ්‍ය අවධානයක් ලබා දෙන අය එයින් ප්‍රයෝජනයක් ලබා නැත.