10 ඔබ විඳින්න යන දේවල් ගැන බිය නොවන්න.+ යක්ෂයා+ ඔබෙන් සමහරදෙනෙකුව සිරභාරයට නියම කරයි. එමගින් ඔබ පූර්ණ සෝදිසියකට ලක් වන අතර+ ඔබ විඳින පීඩා+ දවස් දහයක් පුරා පවතිනු ඇත. ඔබට මිය යන්න සිදු වුණත් විශ්වාසවන්තව සිටින්න.+ එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.+