එළිදරව් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වැඩිමහල්ලෝ විසිහතරදෙනාද+ සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා ඉදිරියෙහි දණින් වැටී, සදහටම ජීවත් වන එම තැනැත්තාණන්ට නමස්කාර කරති.+ එලෙසම ඔවුහු තම ඔටුනු සිංහාසනය ඉදිරියට විසි කරමින් මෙසේ පවසති. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:10 එළිදරව්, 81 පි.
10 වැඩිමහල්ලෝ විසිහතරදෙනාද+ සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා ඉදිරියෙහි දණින් වැටී, සදහටම ජීවත් වන එම තැනැත්තාණන්ට නමස්කාර කරති.+ එලෙසම ඔවුහු තම ඔටුනු සිංහාසනය ඉදිරියට විසි කරමින් මෙසේ පවසති.