එළිදරව් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.” එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:5 “මගේ අනුගාමිකයෙක්”, 41 පි. එළිදරව්, 83-84 පි. මුරටැඹ,8/15/1994, 31 පි.
5 එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.”