13 මා තවත් බැලූ විට අහස මැද+ පියාසර කරන රාජාලියෙකු+ මහත් හඬකින් මෙසේ කියනවා මට ඇසිණ. “හොරණෑ පිඹීමට සූදානමින් සිටින ඉතුරු දේවදූතයන් තුන්දෙනාගේ හොරණෑ ශබ්ද නිසා+ පොළොවේ වාසය කරන අයට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! ඒ විපත මොන තරම් දරුණුද! එය ඉතා දරුණුය.”+