පාදසටහන
ග්‍රීකවරු හා රෝමවරු මුර කිරීමට රාත්‍රිය කොටස් හතරකට බෙදූහ. හතරවෙනි යාමය යනු පෙ.ව. 3 සිට හිරු උදාව දක්වා වූ අවසාන යාමයයි. නික් 14:24 සහ විනි 7:19ට අනුව යුදෙව්වන් මුලින් රාත්‍රිය කොටස් තුනකට බෙදුවත් පසුව රෝමවරුන්ගේ ක්‍රමය අනුගමනය කළෝය. මාක් 13:35හි පාදසටහනද බලන්න.