පාදසටහන
a යුදෙව් කැරැල්ලට ප්රතිචාරයක් වශයෙන් පො.යු. 66දී සෙස්ටියස් ගැලස් යටතේ රෝම හමුදා යෙරුසලමට කඩා වැද දේවමාළිගාවේ තාප්ප දක්වා පැමිණියා. පසුව රෝම හේවායන් ඉවත්ව ගොස් පො.යු. 70දී යෙරුසලමට නැවත එන තුරු පෙරිය කඳුවලට පලා යන්ට යේසුස්ගේ ගෝලයන්ට ඉඩ කඩ සැලසුණා.