පාදසටහන
c යේසුස්ගේ මව ගැනත් ඔහුගේ සහෝදර සහෝදරියන් ගැනත් බයිබලයේ සඳහන් වී තිබුණද යේසුස්ගේ පියා ගැන සඳහන් නොවීම ඔහු මිය ගොස් සිටි බවට සාක්ෂියක්. කානා නුවර පැවැත්වූ විවාහ මංගල්‍යයකදී මරියා ගැන සඳහන් වී තිබුණත් යෝසෙප් ගැන කිසිවක් සඳහන් වී නැහැ. (යොහන් 2:1-11) තවත් අවස්ථාවක යේසුස්ගේම ගමේ අය ඔහුව ආමන්ත්‍රණය කළේ යෝසෙප්ගේ පුත්‍රයා ලෙස නොව “මරියාගේ පුත්‍රයා” ලෙසයි.—මාක් 6:3.