පාදසටහන
b එලියේසර්ගේ නම මේ වාර්තාවේ සඳහන් නොවුණත් ඒ සේවකයා එලියේසර් වෙන්න ඕනේ. මොකද එක අවස්ථාකදී ආබ්රහම් තමන්ට උරුමක්කාරයෙක් හිටියේ නැත්නම් තමන්ට අයිති හැම දෙයක්ම එලියේසර්ට පවරන්න අදහස් කෙරුවා. ඒ නිසා ආබ්රහම්ගේ සේවකයන් අතරින් විශ්වාසවන්ත වගේම වැඩිමල්ම කෙනා ඔහු වෙන්න ඇති. මේ වාර්තාවේ සේවකයාව විස්තර කරලා තියෙන්නෙත් ඒ විදිහටයි.—උත්පත්ති 15:2; 24:2-4.