පාදසටහන
a වැඩ කරන එක සහ විවේකය ගැන හරි ආකල්පයක් තියාගන්නේ කොහොමද කියලා බයිබලේ අපිට කියලා දෙනවා. ඊශ්‍රායෙල්වරුන් හැම සතියකම පවත්වපු සබත් දවස උදාහරණෙකට අරන් වැඩ කරන එක සහ විවේකය ගැන අපිට තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද කියලා හිතලා බලන්න මේ ලිපිය අපිට උදව් කරනවා.