පාදසටහන
a ඔයා මුහුණ දෙමින් ඉන්න යම් තත්වයක් නිසා ඔයාගෙන් කිසි වැඩක් නැහැ, ඔයාගේ කිසි වටිනාකමක් නැහැ කියලා ඔයාට හැඟෙනවාද? ඔයාව යෙහෝවා දෙවියන්ට කොච්චර වටිනවාද කියලා මේ ලිපිය ඔයාට මතක් කරලා දෙයි. ජීවිතේ මොන දේට මුහුණ දෙන්න වුණත් ඔයා ගැන හොඳ හැඟීමක් ඇතුව ඉන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපිය පෙන්නනවා.