පාදසටහන
a සැබෑ ක්රිස්තියානීන්ව හඳුනගන්න පුළුවන් වෙන්නේ එයාලා එකිනෙකාට පෙන්නන ආදරෙන් කියලා යේසුස් කිව්වා. සාමය ඇති කරගන්න, හැමෝටම එක විදිහට සලකන්න සහ ආගන්තුක සත්කාරය පෙන්නන්න අපේ සහෝදර සහෝදරියන් ගැන අපිට තියෙන ආදරේ අපිව පොලඹවනවා. ඒත් එහෙම කරන එක හැම වෙලේම ලේසි නැහැ. අපේ සහෝදර සහෝදරියන්ට දිගටම හද පත්ලෙන්ම ආදරේ කරන්න අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන මේ ලිපියේ කතා කරනවා.