පාදසටහන
a යෝසෙප්, නායොමි, රූත්, ලෙවීවරයෙක් සහ පේතෘස් එයාලට මුහුණ දෙන්න වුණ දේවල් නිසා අධෛර්යය වුණා. යෙහෝවා දෙවියන් එයාලව සැනසුවෙත් එයාලව ශක්තිමත් කළෙත් කොහොමද? එයාලගේ ආදර්ශවලිනුත් යෙහෝවා දෙවියන් එයාලට ආදරෙන් උදව් කරපු විදිහෙනුත් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ ප්රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.