පාදසටහන
b පින්තූරයේ අදහස: පොලිස් නිලධාරීන් සහෝදරයෙක්ව එයාගේ ගෙදරදී අත්අඩංගුවට ගද්දී බිරිඳයි, දුවයි ඒ දිහා බලාගෙන ඉන්නවා. සහෝදරයා හිරේ ඉන්න කාලෙදී සභාවේ අය එයාලගේ ගෙදරට ඇවිත් එයාලා එක්ක යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා. අම්මායි, දුවයි පීඩා විඳදරාගන්න දිගටම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. සන්සුන්ව, ධෛර්යවන්තව ඉන්න දෙවියන් එයාලට උදව් කරනවා. ඒ නිසා එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් සතුටින් විඳදරාගන්නත් එයාලට පුළුවන් වෙනවා.