පාදසටහන
b කතෝලික විශ්වකෝෂයක මේ වගේ අදහසක් තියෙනවා. “යුදෙව්වන් බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වෙලා ටික කාලයක් යද්දී ‘යාහ්වේ’ කියන නමට විශේෂ ගෞරවයක් දෙන්න පටන්ගත්තා. ඒ නිසා ඒ නම අයින් කරලා ඒ වෙනුවට ‘ඇඩොනයි’ [ස්වාමීන්] හෝ ‘එලෝහිම්’ [දෙවියන්] කියන වචන ඒ තැන්වලට යෙදුවා.—New Catholic Encyclopedia, දෙවෙනි සංස්කරණය, 14වෙනි වෙළුම, 883-884 පිටු.