දේවවචනය නිධානයක් | ලූක් 23-24 සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න 24:34 මං සමාව දෙන්න ඕනෙ කාටද? ‘සමාව දෙන්න කැමැත්තෙන්’ ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (ගීතා 86:5) වරදක් කරපු කෙනෙක් යම් විදිහකින් හරි පසුතැවෙනවාද කියන එක ගැන යෙහෝවා දෙවිත් යේසුත් අවධානයෙන් ඉන්නවා. එහෙම කරන්නේ ඔවුන් සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න නිසයි.