-
මත්පැන් ගැන ක්‍රිස්තියානීන් හිතන්නේ මොකක්ද?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
1. මත්පැන් බොන එක වැරදිද?
මත්පැන් ගන්න එක වැරදියි කියලා බයිබලයේ කියන්නේ නැහැ. දෙවියන්ගෙන් ලැබිලා තියෙන හොඳ දේවල් ගැන කතා කරද්දී බයිබලයේ “හිත සතුටු කරන වයින්” ගැනත් කතා කරනවා. (ගීතාවලිය 104:14, 15) දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු සමහර අයත් මත්පැන් ගත්තා කියලා බයිබලයේ කියලා තියෙනවා.—1 තිමෝති 5:23.
-
-
යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
4. යෙහෝවා ඔයාට කොච්චර ආදරෙයිද කියලා හිතන්න
යෙහෝවා අපිට වටිනා තෑගි හුඟක් දීලා තියෙනවා. ඔහු වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද? වීඩියෝ එක බලන්න.
යෙහෝවා ඔයාට ආදරෙයි කියලා පෙන්නලා තියෙන්නේ මොන විදිවලින්ද? ගීතාවලිය 104:14, 15 සහ 1 යොහන් 4:9, 10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
ඔයා වැඩියෙන්ම අගය කරන්නේ යෙහෝවා දීලා තියෙන මොන තෑගිද?
ඒ තෑගි ගැන හිතද්දී ඔයාට යෙහෝවා ගැන දැනෙන්නේ කොහොමද?
අපි හුඟක් ආස කරන තෑග්ගක් ලැබුණාම ඒක දුන්න කෙනාට අපේ හිතේ තියෙන අගය පෙන්නන්න අපිට ලොකු ආසාවක් ඇති වෙනවා. ද්විතීය කතාව 16:17 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
යෙහෝවා ඔයා වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් ගැනම හිතද්දී ඔයා කරන්න පෙලඹෙන්නේ මොකක්ද?
-