-
හික්මවීම පිළිගනිමින් ප්‍රඥාව ලබාගන්න1999 මුරටැඹ | සැප්තැම්බර් 15
-
-
ප්‍රඥාවන්ත සාලමොන් රජ ඊළඟට යෞවනයන්ව ආමන්ත්‍රණය කරයි: “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම [හික්මවීම, NW] අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද [කිරුළක්ද, NW] නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.”—හිතෝපදේශ 1:8, 9.
-
-
හික්මවීම පිළිගනිමින් ප්‍රඥාව ලබාගන්න1999 මුරටැඹ | සැප්තැම්බර් 15
-
-
ඇත්තෙන්ම, මුළු බයිබලය පුරාම, අධ්‍යාපනයක් දීමට මූලික ඒකකය වශයෙන් ක්‍රියා කරන්නේ පවුලයි. (එපීස 6:1-3) දරුවන් තම ඇදහිලිවන්ත දෙමාපියන්ට කීකරු වූවොතින්, ඔවුන් සංකේතමය අර්ථයකින් ගත් කල, ඔබින කිරුළකින් සහ ගෞරවයේ මාලයකින්ද පැළඳී සිටිනවා හා සමානයි.
-