දේවවචනය නිධානයක් | යෙසායා 24-28
යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා
ගෙදරට ආපු අයට කිසි අඩුවක් නැතුව සලකන කෙනෙක් වගේ යෙහෝවා දෙවිත් කිසිම අඩුවක් නැතුව ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා.
‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සියලු ජනයා සඳහා විශාල භෝජන සංග්රහයක් සූදානම් කරන්නේය’
අතීතයේදී පිරිසක් එකට ඉඳගෙන කෑම වේලක් ගන්න එකෙන් අදහස් කළේ ඒ අය අතර කිට්ටු මිත්රත්වයක් තියෙනවා කියන එකයි
“ප්රණීත ආහාර, හොඳින් පෙරූ ඉස්තරම් වයින්”
ප්රණීත ආහාර, හොඳින් පෙරූ ඉස්තරම් වයින්වලින් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවි අපිට ලබා දෙන ඉස්තරම්ම පෝෂණයයි