-
මලාකි පොතෙන් විශේෂාංග2007 මුරටැඹ | දෙසැම්බර් 15
-
-
3:10—පලදාවෙන් “මුළු දසයෙන් කොටස” දීම කියද්දී අප සතු සියල්ල දෙවිට දිය යුතු බව අදහස් කරනවාද? නැහැ. මෝසෙස්ට දුන් නීතිය යේසුස්ගේ ජීවිත පූජාවත් සමඟම අහෝසි වූ නිසා මුදලින් දසයෙන් කොටසක් දීම තවදුරටත් අවශ්‍ය නැහැ. ඒ වුණත් අප තවමත් යම් ආකාරයක දසයෙන් කොටසක් දිය යුතුයි. (එෆීස 2:15) පුරාණ ඊශ්‍රායෙල්වරුන් සෑම වසරකම දසයෙන් කොටස දුන්නත් අප එය දෙන්නේ අපගේ ජීවිතයේ එකම එක වතාවක් පමණයි. ඒ, අපි දෙවිට කැප වී බව්තීස්ම වන අවස්ථාවේදීයි. එතැන් සිට අප සතු සියල්ල අයිති යෙහෝවා දෙවිටයි. ඒ වුණත් අපගේ තත්වයන් ඉඩ දෙන ප්‍රමාණයට අනුව අපගේ මුළු කැමැත්තෙන් ඔහුට සේවය කිරීමට ඔහු අපට ඉඩහැර තිබෙනවා. එසේ අප දෙවිට ඉදිරිපත් කරන පූජා වන්නේ නමස්කාරය සඳහා යොදවන අපේ කාලය, ශ්‍රමය හා ධන සම්පත් වගේම රැස්වීම්වලට යෑම අසනීප අයව හා මහලු අයව බැහැදැකීම වැනි දේවලුයි.
-
-
මලාකි පොතෙන් විශේෂාංග2007 මුරටැඹ | දෙසැම්බර් 15
-
-
3:10. අපේ උපරිමය දෙවිට දුන්නේ නැත්නම් ඔහුගේ ආශීර්වාද අපට අහිමි වෙනවා.
-