-
බයිබලයේ තියෙන අදහස් ගැටෙනවාද?බයිබලයෙන් උත්තර
-
-
5වෙනි කරුණ: කෙනෙක්ගේ මූලිකත්වයෙන්
කපර්ණවුමේදී හමුදා නිලධාරියාගේ පණිවිඩය යේසුස්ට දැන්නුවේ කවුද? මතෙව් 8:5, 6 කියන්නේ හමුදා නිලධාරියාම යේසුස්ට ඒ පණිවිඩය දැන්නුවා කියලයි. ඒත් ලූක් 7:3 කියන්නේ හමුදා නිලධාරියා යුදෙව් වැඩිමහල්ලන් අත ඔහුගේ පණිවිඩය යැව්වා කියලයි. ඇත්තටම සිදු වුණේ යුදෙව් වැඩිමහල්ලන් ඒ පණිවිඩය යේසුස්ට දැනුම් දීමයි. නමුත් එය සිදු වුණේ හමුදා නිලධාරියාගේ මූලිකත්වයෙන් නිසා ඔහුම එය සිදු කළා කියලා මතෙව් වාර්තා කරනවා.
-
-
බයිබලයේ තියෙන අදහස් ගැටෙනවාද?බයිබලයෙන් උත්තර
-
-
a උදාහරණයකට “මෝගල් අධිරාජ්‍යයා වූ ෂා ජහාන් ටජ් මහල හැදුවා” කියලා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. නමුත් ඒක හැදුවේ ඔහු නෙමෙයි. ඒ විශ්වකෝෂයේම සඳහන් වෙන්නේ “20,000කට වැඩි සේවක පිරිසක්” ඒක ඉදි කරන්න හවුල් වුණා කියලයි.—Encyclopædia Britannica.
-