-
දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව යේසුස් ඔප්පු කළා2010 මුරටැඹ | අගෝස්තු 15
-
-
7. පරිපූර්ණ පුද්ගලයෙක් ලෙස යේසුස් සතු වූ වටිනා දේවල් මොනවාද?
7 යේසුස් නමස්කාර කටයුතුවලට දැඩි උනන්දුවක් දැක්වුවා. ඔහුට පරිපූර්ණ මනසක් තිබූ නිසා ඔහු සවන් දුන් හා කියවූ හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇති අදහස් ඔහුට පහසුවෙන්ම තේරුම්ගැනීමට හා මතකයේ රඳවාගැනීමට හැකි වුණා. (ලූක් 4:16) ඔහු සතු තවත් වටිනා වස්තුවක් වූයේ මිනිසුන් වෙනුවෙන් පූජා කිරීමට තිබූ ඔහුගේ ශරීරයයි. යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේ දෙවිට යාච්ඤා කරද්දී ඔහුට ගීතාවලිය 40:6-8හි සඳහන් ඒ සම්බන්ධයෙන් පවසා තිබූ අනාවැකිය මතකයට නැඟෙන්න ඇති.—ලූක් 3:21; හෙබ්‍රෙව් 10: 5-10 කියවන්න.a
-
-
දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව යේසුස් ඔප්පු කළා2010 මුරටැඹ | අගෝස්තු 15
-
-
a පාවුල් මෙහිදී උපුටා දක්වන්නේ ගීතාවලිය 40:6-8හි ඇති අදහසයි. ග්‍රීක සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ “ඔබ මා වෙනුවෙන් ශරීරයක් සූදානම් කළේය” යන කොටස ඇතුළත් වුණත් දැනට තිබෙන පැරණි හෙබ්‍රෙව් අත්පිටපත්වල එම කොටස ඇතුළත් වන්නේ නැහැ.
-