-
‘ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
5. “පොළොවේ දරුවන් බිහි වුණු දා පටන්” කියා යේසුස් පැවසූ අවස්ථාවේදී ඔහු ආබෙල්ට යොමු දක්වන්නේ ඇයි? (පාදසටහනද බලන්න.)
5 මිනිස් ඉතිහාසයේ මුල්ම කාලයේ ජීවත් වූ පුද්ගලයන් අතුරින් හතරවෙනියා වුණේ ආබෙල්. නමුත් පසු කාලයකදී “පොළොවේ දරුවන් බිහි වුණු දා පටන්” කියා යේසුස් පැවසූ අවස්ථාවේදී ඔහු යොමු දක්වන්නේ ආබෙල්ට. (ලූක් 11:50, 51 කියවන්න.) ඒ ඇයි? සමහරවිට පව්කාර ස්වභාවයෙන් ගලවාගැනීමට සුදුසුයි කියා දෙවි සැලකූ පළමු මිනිසා ඔහු වූ නිසා වෙන්න ඇති.a
-
-
‘ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
a “පොළොවේ දරුවන් බිහි වුණු දා පටන්” කියා යේසුස් පැවසූ විට පළමු දරුවා වූ කායින්ට යොමු දක්වන්නේ නැතුව ආබෙල්ට යොමු දැක්වූයේ ඇයි? තම දෙමාපියන් මෙන් කායින්ද දෙවිට අකීකරු වූ බව ඔහු කළ කී දේවලින් පැහැදිලියි. ඒ නිසා පව්කාර ස්වභාවයෙන් ගැලවීම ලැබීමටවත් නැවත ජීවනය ලැබීමටවත් සුදුසු කෙනෙක් ලෙස දෙවි ඔහුව සැලකුවා කියා සිතන්න බැහැ.
-