-
මහලු දෙමාපියන්ව රැකබලා ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?බයිබලයෙන් උත්තර
-
-
යේසුස් මිය යන්න ටික වෙලාවකට කලින් ඔහුගේ අම්මාව රැකබලා ගන්න වගකීම ඔහුගේ ගෝලයෙක්ට භාර දුන්නා. මරියා ඒ වෙද්දී වැන්දඹුවක් කියලා හිතන්න පුළුවන්.—යොහන් 19:26, 27.a
-
-
මහලු දෙමාපියන්ව රැකබලා ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?බයිබලයෙන් උත්තර
-
-
a ඒ වාර්තාව ගැන බයිබල් විශාරදයෙක් කියන්නේ මෙහෙමයි. “මේ වෙද්දී යෝසෙප් [මරියාගේ ස්වාමිපුරුෂයා] මිය ගිහින් සෑහෙන කාලයක් ගත වෙලා තිබුණා. මරියාගේ පුතා වුණ යේසුස් ඇයව බලාගන්න ඇති. ඒත් යේසුස්ගේ මරණයෙන් පස්සේ ඇයව බලාගන්නේ කවුද? . . . මහලු දෙමාපියන්ට අවශ්‍ය දේවල් ලබා දීලා ඔවුන්ව රැකබලා ගන්න කියන වටිනා පාඩම ඒකෙන් යේසුස් දරුවන්ට ඉගැන්නුවා.”—The NIV Matthew Henry Commentary in One Volume, 428-429 පිටු.
-