-
ඔයාගේ ජීවිතේට වටිනා තොරතුරු තියෙන පොතක්හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
6. අනිත් අයටත් පුළුවන් ඔයාට උදව් කරන්න
බයිබලය තනියම කියවන එකෙන් වගේම ඒකේ තියෙන තොරතුරු තේරුම්ගන්න තව කෙනෙක්ගේ උදව් ගන්න එකෙනුත් හුඟක් අය ප්රයෝජන ලබලා තියෙනවා. ක්රියා 8:26-31 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?—30 සහ 31 පද බලන්න.
-