-
ක්‍රිස්තු ධර්මය දසත පැතිරෙයි‘ඒ සරුසාර දේශය දැකගනිමු’
-
-
යේසුස් මෙම වදන් පවසා වැඩි කලක් යන්නට මත්තෙන් පහත සිතියමෙහි දක්වා ඇති පරිද්දෙන් රෝම අධිරාජ්‍යයේ නන් දෙසින් යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු අය යෙරුසලමට එක්රොක් වූයේ පෙන්තකොස්ත උත්සවය නිසාවෙනි. එම දිනයේදී ප්‍රේරිත පේතෘස් ඔවුන්ට කළ දේශනාව ක්‍රිස්තු ධර්මයේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතු විය.—ක්‍රියා 2:9-11.
-
-
ක්‍රිස්තු ධර්මය දසත පැතිරෙයි‘ඒ සරුසාර දේශය දැකගනිමු’
-
-
[32වන පිටුවේ කොටුව]
ඔවුන් පැමිණියේ . . .
ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී ශුභාරංචිය ඇසූ යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු අය පැමිණියේ පාර්තියා, මේදියාව, ඒලාම්, මෙසපොතේමියාව, යුදය, කපදෝසිය, පොන්තසය, ආසියාව, ෆ්‍රිජිය, පම්ෆිලිය, ඊජිප්තුව, ලිබියාව, රෝමය, ක්‍රීට් සහ අරාබියෙනි. බොහෝදෙනෙක් බව්තීස්ම වූහ. ඔවුන් සිය ජන්මභූමි කරා යළිත් ගිය විට ඔබ සිතන ආකාරයට ඔවුන් කළේ කුමක්ද?
-
-
ක්‍රිස්තු ධර්මය දසත පැතිරෙයි‘ඒ සරුසාර දේශය දැකගනිමු’
-
-
E1 පොන්තසය
E2 කපදෝසිය
-
-
ක්‍රිස්තු ධර්මය දසත පැතිරෙයි‘ඒ සරුසාර දේශය දැකගනිමු’
-
-
E2 මෙසපොතේමියාව
-
-
ක්‍රිස්තු ධර්මය දසත පැතිරෙයි‘ඒ සරුසාර දේශය දැකගනිමු’
-
-
E3 යුදය
F2 මේදියාව
-