දේවවචනය නිධානයක් | ෆිලිප්පි 1-4
“කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න”
කනස්සල්ලක් දැනෙද්දී කරන්න පුළුවන් හොඳම දේ තමයි යාච්ඤා කරන එක
දෙවියන් අපිට ඇහුම්කන් දෙනවා කියන විශ්වාසයෙන් අපි යාච්ඤා කරනවා නම් ‘කිසි මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’ ඔහු අපිට ලබා දෙනවා
අපේ ප්රශ්නයට විසඳුමක් නැහැ වගේ පෙනුණත් ඒක විඳදරාගන්න දෙවියන් උදව් කරනවා. සමහරවිට අපි හිතන්නෙවත් නැති විදිහට ඔහු උදව් කරයි.—1කොරි 10:13