-
යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කළ යුත්තේ ඇයි?2008 මුරටැඹ | පෙබරවාරි 1
-
-
යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කිරීමෙන් ඔහුට හිමි වැදගත් කාර්යයන් අවබෝධ කරගන්න පුළුවන්. බයිබලය තුළ ඔහුව විවිධ නම්වලින් හා පදවිවලින් හඳුන්වා තිබෙනවා. යේසුස් කළ දේවලින්, කරමින් සිටින දේවලින් හා කිරීමට නියමිත දේවලින් අපට ලැබෙන ප්රයෝජන තේරුම්ගැනීමට එය අපට උපකාරවත් වෙනවා. (“යේසුස්ට හිමි තනතුරු” නමැති කොටුව බලන්න.) ඇත්තෙන්ම “සියලු නාමවලට වඩා උසස් නාමය”a යේසුස්ට ලැබී තිබෙනවා පමණක් නොව ස්වර්ගය හා පොළොව පාලනය කිරීමේ බලයද ඔහුට දී තිබෙනවා.—ෆිලිප්පි 2:9; මතෙව් 28:18.
-
-
යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කළ යුත්තේ ඇයි?2008 මුරටැඹ | පෙබරවාරි 1
-
-
a ග්රීක බසින් “නාමය” යන වචනයෙන් ‘අධිකාරිය, ගුණාංග, තනතුර, බලය හා ගෞරවය’ යනාදිය අදහස් වෙන බව එක් ශබ්දකෝෂයක සඳහන් වෙනවා.—Expository Dictionary of New Testament Words.
-