-
එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් රතු පාට මෘගයා කවුද?බයිබලයෙන් උත්තර
-
-
යම් කාලයකට අක්‍රියාශීලී වෙනවා. බයිබල් අනාවැකිවලට අනුව ඒ මෘගයාට යම් කාලයකට ‘අගාධයේ’a ඉන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ මෘගයා අක්‍රියාශීලී වෙනවා කියන එකයි. ඒත් ඊටපස්සේ ඒ මෘගයා ආයෙත් අගාධයෙන් පිටතට එනවා.—එළිදරව් 17:8.
-
-
එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් රතු පාට මෘගයා කවුද?බයිබලයෙන් උත්තර
-
-
යම් කාලයකට අක්‍රියාශීලී වෙනවා. ජාතීන්ගේ සංගමය ඇති වුණේ 1වෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ. ඒ ලෝක සාමය පවත්වාගැනීමේ අරමුණින්. ඒත් ඔවුන්ට යුද්ධ ඇති වෙන එක වළක්වන්න බැරි වුණා. 1939දී 2වෙනි ලෝක මහා යුද්ධයත් එක්කම ජාතීන්ගේ සංගමයේ පැවැත්ම අවසන් වුණා. ඒත් 1945දී 2වෙනි ලෝක මහා යුද්ධය අවසන් වුණායින් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටෙව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණු, සංවිධානයේ සැකැස්ම සහ ක්‍රියාත්මක වෙන විදිහ ජාතීන්ගේ සංගමයට හැම අතින්ම වගේ සමානයි.
-
-
එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් රතු පාට මෘගයා කවුද?බයිබලයෙන් උත්තර
-
-
c උදාහරණයක් හැටියට 1918දී ඇමරිකාවේ රෙපරමාදු ආගමික කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා පවත්වපු රැස්වීමකදී ජාතීන්ගේ සංගමය ගැන කිව්වේ “පොළොවට දේවරාජ්‍යයේ පාලනය ගෙනෙන්නේ මේ දේශපාලනික සංවිධානය තුළින්” කියලයි. 1965දී බෞද්ධ, කතෝලික, නැඟෙනහිර ඕතඩොක්ස්, හින්දු, ඉස්ලාම්, යුදෙව් සහ රෙපරමාදු ආගම්වල සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් යාච්ඤා කරන්නත් සහයෝගය දෙන්නත් සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ එකතු වුණා. ඒ වගේම 1979දී දෙවන ජුවාම් පාවුලු පාප්වරයා කිව්වේ ඔහුගේ එකම පැතුම නම් “ලොවට සාමය හා යුක්තිය ගෙනෙන ශ්‍රේෂ්ඨතම සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහටම පවතියි” කියලයි.
-