ගීතිකා අංක 69
ඔබගේ මාර්ගය මට උගන්වන්න
1. යෙ-හෝ-වා දෙව්-නි රැස් වී සි-ටින්-නෙ-මු
ඔ-බ-ගේ ආ-රා-ධ-න-ය-ට
ව-දන් ඔ-බ-ගෙන් ඉ-ගෙ-න-ගන්-න-ට
ප-හ-නක් අ-පේ මා-ව-ත-ට
(අනුපදය)
මාර්-ගේ ඔ-බේ උ-ගන්-වන්-න ම-ට
දැ-නු-වත් ක-රන්-න සි-ත ම-ගේ
සත්-ය මාර්-ගේ රැ-ගෙ-න යන්-න මා
ර-ඳ-වන්-න නී-ති මා-ගේ හ-දේ
2. දෙව්-නි ඔ-බේ ඥා-න-ය වි-ශිෂ්-ට-ය
වි-නිශ්-ච-යන් සා-ධා-ර-ණ-ය
ව-දන් ඔ-බ-ගේ සත්-ය-වා-දී වේ-ය
අ-ගෙයි අන් සැ-ම දේ-ට ව-ඩා
(අනුපදය)
මාර්-ගේ ඔ-බේ උ-ගන්-වන්-න ම-ට
දැ-නු-වත් ක-රන්-න සි-ත ම-ගේ
සත්-ය මාර්-ගේ රැ-ගෙ-න යන්-න මා
ර-ඳ-වන්-න නී-ති මා-ගේ හ-දේ
(නික්. 33:13; ගීතා. 1:2; 119:27, 35, 73, 105 බලන්න.)