ගීතිකා අංක 135
අවසානය දක්වා විඳදරාගන්න
1. දෙව් පො-රොන්-දු දි-රි-යක්-ය
වි-ඳ-ද-රා-ගන්-න
ආ-ශා-වෙන් ඉ-ගෙ-න-ගත් දේ
විශ්-වා-ස-නී-යයි ස්ථි-රයි
සි-ත-මින් ද-ව-ස දෙව්-ගේ
විශ්-වා-සී වන්-න දෙව්-ට
පී-ඩා ද-රා-ගෙ-න ඔ-බ
පෙන්-වන් ළැ-දි බැව් දෙව්-ට
2. දෙව්-ට ති-බූ මුල් ප්රේ-ම-ය
රැ-ක-ගන්-න ස-දා
දුක් පී-ඩා ආ-වත් නො-සැ-ලී
ඉ-ව-සා ද-රා-ගන්-න
බා-ධා ආ-වත් දි-වි ම-ඟේ
දු-ර-ලන්-න සැ-ක-යන්
දෙ-වි-ඳුන් දෙයි ගැ-ල-වී-ම
අ-ප-ට ළං වී නි-ති
3. ගැ-ල-වේ අන්-ති-මේ දක්-වා
වි-ඳ-ද-රා-ගන්-නන්
ජී-ව-න පො-තේ ලි-යැ-වේ
ඔ-වු-න-ගේ නා-ම-යන්
අ-දි-ටන් ක-ර-ගන්-න දැන්
වි-ඳ-ද-රා-ගන්-න-ට
ලැ-බේ දෙව් ආ-සි-රි බො-හෝ
ප්රී-ති-මත් වේ ජී-වි-ත
(හෙබ්රෙ. 6:19; යාකො. 1:4; 2 පේතෘ. 3:12; එළි. 2:4 බලන්න.)