ගීතිකා අංක 64
දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
1. දෙව්-ගේ මාර්-ග-ය හො-ඳ-ම මාර්-ග-ය වේ
ඔ-බ-මයි පා න-ඟා යා යුත්-තේ
දැ-නු-වත් වන්-න දෙ-වි-ගේ ඔ-ව-ද-නින්
ඔ-හු-ගේ ව-දන් සත්-ය වේ
(අනුපදය)
දෙව් ම-ඟ ඔ-බේ
මාර්-ග-ය ක-ර-ගන්-න
යෙ-හෝ-වා දෙව් දෙයි
ස-තු-ට ස-දා
ඒ ම-ඟේ පා න-ඟද්-දී
2. යෙ-හෝ-වා දෙව්-ට සේ-ව-ය කි-රී-ම-ට
ඔ-බ ද-ර-නා වෑ-ය-ම-ට
ලැ-බෙයි බො-හෝ සේ ආ-ශීර්-වා-ද ඔ-බ-ට
ස-දා ජී-ව-නේ ස-ම-ඟින්
(අනුපදය)
දෙව් ම-ඟ ඔ-බේ
මාර්-ග-ය ක-ර-ගන්-න
යෙ-හෝ-වා දෙව් දෙයි
ස-තු-ට ස-දා
ඒ ම-ඟේ පා න-ඟද්-දී
3. දෙව් ඉ-දි-රි-යේ කු-ඩා ද-රු-වන් අ-ප
ම-ඟ පෙන්-වීම් ඕ-නෑ ඔ-හු-ගේ
දෙව් පි-යා-ණන් හා පා න-ඟ-මු සැ-ම-දා
ල-බ-මු ආ-ශීර්-වා-ද-යන්
(අනුපදය)
දෙව් ම-ඟ ඔ-බේ
මාර්-ග-ය ක-ර-ගන්-න
යෙ-හෝ-වා දෙව් දෙයි
ස-තු-ට ස-දා
ඒ ම-ඟේ පා න-ඟද්-දී
(ගීතා. 26:3; හිතෝ. 8:35; 15:31; යොහ. 8:31, 32 බලන්න.)