ගීතිකා අංක 82
යේසුස් මෙන් නිහතමානී වෙමු
1. යේ-සුස් ශ්‍රේෂ්-ඨ-ත-ම තැ-නැත්-තා වේ-ය
දෙව් රාජ්-ය-යේ ර-ජා-ණන් ඔ-හු-ම වෙයි
උ-ඩ-ඟු වූ-යේ නෑ කි-සි-වි-ට-කත්
නි-හ-ත-මා-නී වි-ය සැ-ම-වි-ට
2. යේ-සුස් ත-ම වි-ය-ග-හ ය-ට-ට
ආ-රා-ධ-නා ක-රයි පී-ඩි-ත-යන්-ට
ස-හ-නේ ලැ-බෙයි සෙ-වී-මෙන් දෙව් රාජ්-ය
යේ-සුස් ද-යා-වන්-තයි මුර්-දු අ-ය-ට
3. යේ-සුස් කිව්-වේ අ-පි ස-හෝ-ද-ර-යෝ
උ-ඩ-ඟු නො-වී සේ-ව-ය ක-ර-මු
අ-පේ දෙව්-ට අ-ගෙයි මුර්-දු වූ-වන්-ව
දෙව් දෙයි ස-දා ජී-ව-න-ය ඔ-වුන්-ට
(මතෙ. 5:5; 23:8; හිතෝ. 3:34; රෝම 12:16 බලන්න.)