ගීතිකා අංක 121
එකිනෙකාව දිරිගන්වමු
1. දි-රි-ගැන්-වී-මෙන් එ-කි-නෙ-කා
දෙව්-ට සේ-ව-ය ක-රන්-න
බැ-ඳී-ම අ-පේ ශක්-ති-මත් වෙයි
ය-හ-පත් ක්රි-යා උ-ප-දියි
දෙව් ද-නා අ-ත-රේ ප්රේ-ම-ය
දි-රි දේ යන්-න දෙව් ම-ඟේ
ස-භා-ව අ-පේ ආ-රක්-ෂා-වේ
ස්ථා-න-යක් වේ සැ-ම-ට-ම
2. සි-ත-ට ස-හ-නේ ගෙ-න දේ
නි-සි ක-ල-ට කී ව-දන්
ඇ-සේ එ-වන් ව-දන් අ-ප-ට
දෙව් ද-නා අ-ත-රේ නි-ති
සි-තුම් පැ-තුම් ස-මා-න වූ-වන්
හා සේ-ව-ය ස-තු-ට-කි
දෙ-මු අ-ත එ-කි-නෙ-කා-ට
ද-රා-ගන්-න දි-වි බ-ර
3. දෙව්-ගේ ද-ව-ස ළං වෙ-න-වා
ද-කි-නා වි-ට-දී අ-ප
රැස් වී දෙ-වි ද-නන් හා නි-ති
ය-මු දෙ-වි-ගේ ම-ඟෙ-හි
සේ-වේ දෙව් ද-නන් හා කි-රී-ම
අ-පේ පැ-තු-ම වන්-නේ-ය
දි-රි-ගන්-ව-මු එ-කි-නෙ-කා
විශ්-වා-ස වෙන්-න දෙ-වි-ට