ගීතිකා අංක 136
අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!
යෙ-හෝ-වා දෙව්-නි අ-ප-ගේ
ස-දා-කා-ලි-ක වේ
පා-ල-න-ය-ට දී ඇ-ත
අ-ව-ස-ර පුත්-ට
දේ-ව-රා-ජ්‍ය ඇ-ත ස්වර්-ගේ
දැන් පා-ල-නේ ක-රයි ඔ-හු
(අනුපදය)
දෙව්-ගේ රා-ජ්‍ය ස්ථි-රයි
ගැ-ල-වී-ම ලැ-බේ එ-යින්
මු-ළු හ-දින් අ-ප
අ-යැ-දි-මු දෙව් පා-ල-නේ
සා-තන්-ගේ පා-ල-නේ මැ-ද
වින්-දත් පී-ඩා අ-ප
නෙත් යො-මා සි-ටි-මු අ-ප
දෙව් ආ-සි-රි වෙ-ත
දේ-ව-රා-ජ්‍ය ඇ-ත ස්වර්-ගේ
දැන් පා-ල-නේ ක-රයි ඔ-හු
(අනුපදය)
දෙව්-ගේ රා-ජ්‍ය ස්ථි-රයි
ගැ-ල-වී-ම ලැ-බේ එ-යින්
මු-ළු හ-දින් අ-ප
අ-යැ-දි-මු දෙව් පා-ල-නේ
දේ-ව-දූ-ත-යන් ස්වර්-ග-යේ
ග-යයි ස-තු-ටු ගී
සා-තන්-ව පන්-නා දැ-මු-වා
ස-හ-න-යක් එ-ය
දේ-ව-රා-ජ්‍ය ඇ-ත ස්වර්-ගේ
දැන් පා-ල-නේ ක-රයි ඔ-හු
(අනුපදය)
දෙව්-ගේ රා-ජ්‍ය ස්ථි-රයි
ගැ-ල-වී-ම ලැ-බේ එ-යින්
මු-ළු හ-දින් අ-ප
අ-යැ-දි-මු දෙව් පා-ල-නේ
(දානි. 2:34, 35; 2 කොරි. 4:18 බලන්න.)